රුමේනියාවෙ රැකියාවකට එන ලාංකිකයින්ගේ Document කොටස ✍️
රුමේනියාවෙ රැකියාවකට එන ලාංකිකයින්ගේ Document කොටස ✍️ ලංකාවෙ ඉඳන් රුමේනියාවට එන්නෙ ලොකු ගාණක් වියදම් කරල වගේම ලොකු කැපකිරීම් ගොඩක් කරලා, මෙහෙට ආවම ඊටත් වඩා ලොකු කැපකිරීම් කරන්න වෙනවා. ගෙදර කවුරුත් ලඟ නැතුව හැමදේම දරාගෙන ඉවසන්න වෙනවා 🙄 ඉතිං එහෙම ආවට පස්සෙ ඔයා කරන රැකියාවෙන් වැටුප් සහිත හෝ රහිතව මාස 3 කින් ඔයාව එලියට දැම්මම ?? 😓 සල්ලි තියන අය මොකක් හරි කරගනී, ගේමක් ගහන්න ආව අය ඉවරයි 💔 ඒ කියන්නෙ රුමේනියාවට ඇවිත් මාස 3 ඇතුලත ඔයාගෙ ID Card එක, ඒ කියන්නෙ රුමේනියාවෙ හැඳුනුම්පත ඔයා එන කම්පැනිය විසින් හදන්න ඕනෙ. ඒ දේවල් කරන්නනම් කම්පැනිය විසින් හරියට බදු (Tax) රජයට ගෙවන්න ඕනෙ. අපි ගන්න වැටුපෙන් 45% බදු විදියට මේ රජය අය කරනවා. 👉 සමහර කම්පැනි මෙහෙට ඔයාලා එද්දි වහලා 👉 තව කම්පැනි ඔයාලගෙ වැඩ මදි හෝ වෙන හේතුවකින් එලියට දානවා 👉 තව කම්පැනි බදු ගෙවන්නෙ නැතුව ඔයාලගෙන් වැඩ කරගෙන එලියට දානවා ඇත්තම කිවුවොත් මේවට නීති තිබ්බට ක්රියාත්මක වෙන්නෙ අඩුවෙන්. හැමදේම දරාගෙන වෙන රටකට හෝ ලංකාවට ආව අය ඕනෑ තරම් 😓 දැන් රුමේනියාව ලංකාවෙ අයට රැකියා හා මිනිස් ජාවාරම් විමානයක් වෙලා මේකෙන් බේරෙන්