රුමේනියාවට අඩු වියදමකින් තනියම එමු
රුමේනියාවට එන්න හැමෝම හීන මවනවානේ? ලංකාවේ ඒජන්සි වලින් ලොකු ලොකු ගණන් ඉල්ලන නිසා කට්ටියට රුමේනියාව හීනයක්ම වෙලා. අපි තනියෙන් උත්සහ කරමු. මේ ක්‍රමේට ආව අය සෑහෙන්න මේ රුමේනියාව ඇතුලෙ ඉන්නවා.
01 https://www.olx.ro/
මේ වෙබ් පිටුව හරියට ලංකාවේ IKMAN.LK එක වගේ. නැති දෙයක් නෑ. ඉතිං අපිට අවශ්‍ය රැකියා නිසා රැකියා පිටුවට ගිහින් බලන්න තියන වේකනිසි. ඊට පස්සෙ තමන්ට සුදුසු රැකියා වලට තමන්ගෙ ලස්සනට හදපු CV එක දාන්න. එකකට දාලා නිකන් ඉන්න එපා තව හොයන්න. තියන හැම එකටම හරි දාන්න. (තමන්ට ගැලපෙන ජොබ් වලට හොදේ) එයාලා ඔයාට රිප්ලයි කරපු ගමන් ඉන්ටවු එකේ තමන්ගෙ මට්ටම පෙන්නලා ඉතුරු වැඩ ටික කරගන්න. ඔන්න ලේසියට මං ජොබ් වලට කෙලින්ම යන්න LINK එක මෙතන දාන්නම්.
https://www.olx.ro/d/locuri-de-munca/
ඔය එක විදියක් විතරයි. තව මේ වගේ
https://www.findjob.to/ https://www.public 24.ro/ https://www.jobsinbucharest.com/ https://www.ejobs.to/ https ://www.myjob.ro/ https://www.ro.indeed.com/ https://www.jobber.ro/ https://www.hippo.ro/
ඔය හැම එකකම තියෙන්නෙ උඩ කිවුව විස්තරේම තමයි. ඉතිං දැන් ඇප්ලයි කරමු!
ජයවේවා
Comments
Post a Comment