රුමේනියාවට එමු (01)

රුමේනියාවෙ රැකියාවක් ලබා ගැනීම සඳහා ඔබ පලමුව කලයුත්තේ රැකියා අවස්තා පිළිබඳ සොයා බැලීමයි. ඔබට් හැකියාවක් ඇත්නම් (උදාහරණ - වෙල්ඩින්, මෝටර් මැකෑනික්, කුක්) ඒ සඳහා අයදුම් කල හැකි වන අතර, ඔබට හැකියාවක් නොමැතිනම් සාමාන්‍ය රැකියා සඳහා අයදුම් කළ හැකිය.



බහුතරයක් සමාන්‍ය රැකියා හොයන නිසා සාමාන්‍ය රැකියා නම්, 

⚠️️ අත් උදවු කරුවන්
⚠️️ ඩිලිවරි අංශයට
⚠️️ වෙයා හවුස් සඳහා
⚠️️ පිරිසිඳු කරන්නන්
⚠️️ Kitchen Helper 

වැනි රැකියා අවස්ථා ඇත. ඔබ පළමුව කල යුත්තේ ඔබට හැකියාවක් ඇත්නම්, ඒ අදාලා ක්ශේත්‍රය තුල හෝ කාර්මික ආයතනයකින් පුහුණුව හා සුදුසුකම් සපුරා ගැනීම හෝ, හැකියාවක් නොමැතිනම් පමණක් සාමාන්‍ය රැකියාවක් සඳහා අයදුම් කිරීම වේ. 

ඒ සඳහා රජයේ ලියාපදිංචි ඒජන්සියක් හරහා ඔබට රැකියා අවස්ථා පරීක්ශා කර, සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටිය හැකිය.

සුදුසුකම් සහිත වෘතිකයන්ගේ තරමක් වැටුප් වැඩි වන අතර, සමාන්‍ය අගයකින් $400 සිට මෙහි වැටුප් ලබා ගත හැකිය. (වර්තමාන අගය Lkr 144908)


Comments