රුමේනියානු වචන - Romania Words
රුමේනියා වචන ✍️
Salut - හෙලෝ
Ciao - බායි
Te rog - කරුණාකර
Scuze - අවසර දෙන්න
Poate - සමහරවිට
Buna - හායි
Buna ziva - සුබ දවසක් / දහවලක්
Ozi buna - සුබ දවසක්
Buna zara - සුබ රාත්රියක්
Commanda - සටහන
Che - මොකද්ද
Unde - කොහෙද?
Melzi / Multumesc - ස්තූතියි
Nume - නම
Toaleta - වැසිකිළිය
Barbati - පුරුශ
Femai - ගැහැණු
Da - ඔවු
Nu - නැහැ
Imi pare rau - සමාවෙන්න
Încântat de cunoştiinţă - හමුවීම සතුටක්
Bună dimineaţa - සුබ උදැසනක්
Noapte bună. - සුබ රාත්රියක්
Chefach / Cei faci - කොහොමද?
Maiturasa - පොඩ්ඩක් ඉන්න
Insta පැත්තට එන්න 👉 https://www.instagram.com/dreamofromania/?igshid=ZGUzMzM3NWJiOQ%3D%3D
අපේ Blog එක 👉 https://romaniasinhalen.blogspot.com/?m=1
Facebook 👉 https://www.facebook.com/profile.php?id=100080047398562&mibextid=ZbWKwL
Comments
Post a Comment